නිල් අහස අයිතියි අපට.......

1 comments
නිල් අහස අයිතියි අපට.......



එන්න ප්‍රිය සබඳ
පියඹා යන්න දුර ඈත
ඇඟලු ඇඳුමෙන්ද
නිල් අහස අයිතියි අපට.......

නොදැනේද සිහිල් සුළඟත්
පිරිමදින යුරු පියාපත්
නිහඬ බව තබයි හූමිටි
තනිකමට ළඟින් කවදත්.....

Theme images by sndr. Powered by Blogger.